පහසුවෙන්ම හදාගන්න පුළුවන් ආහාර වට්ටෝරු 5ක්…
අද වන විට ඇතිවී තිබෙන තත්ත්වයත් එක්ක කෑමබීම සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න එකත් ලේසි පහසු කාර්යයක් නෙවෙයි. මේ නිසා අපිට නිවසේදී පහසුවෙන් සාදාගන්න...
නීතිය එළියයි…
‘නීතිය එළියයි’ යනු අපේ රටේ නීති පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංසදයේ මහජන සුභසාධක කමිටුව විසින් සංවිධානය කරන ලද...
ලංකා ඉතිහාසයේ පළමු ගුවන් නියමුවරියන් දෙදෙනා …
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා නිලධාරීන් දෙදෙනෙකු ගුවන් නියමුවරියන් ලෙස පත් කර තිබේ!
නියමු නිලධාරි ඒ.ඩී.පී.එල්. ගුණරත්න සහ නියමු නිලධාරී ආර්.ටී. වීරවර්ධන...
කොරෝනා වෛරසය රටම ගිලගන්න කළින් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න…
කොරෝනා අපි හිතුවෙවත් නැති විදිහට ආපහු මුළු රටම ගිලගෙන ඉවරයි. ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ කිසිදු පරිස්සමක් නැතිකම නිසා තමයි මේ රෝගය හිතාගන්නවත් බැරි විදියට නැවතත්...
ඔයා, ඔයා වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගන්නවද..?
"මම මේ හැමදේම කරන්නේ පවුල වෙනුවෙන්, මට මම ගැන හිතන්න වෙන්නේ නැහැ"
"ගෙදර වැඩයි, ළමයින්ගේ වැඩයි, office වැඩයි ඉවර වෙනකොට මට නම් ඇති වෙලා, කොහෙද...
Leather සපත්තු වැඩි කාලයක් පාවිච්චි කරන්නනම්, මේ දේවල් දැනගන්න
විලාසිතා කියන්නෙ බොහෝ දෙනෙක් උනන්දු වෙන විෂය ක්ෂේත්‍රයක්. වයස, ගැහැණු පිරිමි භේදය වගේ විවිධ සීමා වලින් එහාට ගිහින් විලාසිතා කියන දේ ගැන හැමෝම උනන්දු...
ලංකාවට ප්‍රශ්ණයක් වුණු යකඩ ඌනතාවය…
යකඩ කියන්නේ අපේ ශරීර වර්ධනයට වැදගත් වන ද්‍රව්‍යයක්. හිමොග්ලොබින් උත්පාදනයට වගේම යකඩ රුධිරයේ පවතින ද්‍රව්‍ය වන අතර අපගේ මොළයට හා අනෙකුත් අවයව වලට ඔක්සිජන්...
ඔයාලා දෙන්නා අතර හැමදාම රණ්ඩුද..?
බැඳීම් කියන්නේ අපේ ජීවිතයේ එක් ප්‍රධාන අංගයක්. ඒ අතරින් ගැහැනු පිරිමි අතර ඇති වන බැඳීම අපේ ජීවිතේ විශේෂ අවස්ථාවක් ගොඩනගනවා. එහෙත් අපි ඇතිකරගන්නා මේ...
කොළඹ අවට නියම Indian Taste එක…
ඉන්දියානු කෑම කියන්නෙ ලෝකයෙන්ම ගොඩක් රසවත් ඒ වගේම හිතාගන්න බැරි සුවඳක් තියෙන එක එක ජාතියේ වෛයිවාරන කෑම ජාති රැසක මුසුවක් . ඒ නිසාමයි ලෝකේ...
කොරෝනා හදාගන්නේ නැතිව gym යමු..
ශරීර සුවතාවය ගැන හිතන ඕනම කෙනෙක්ට හොඳ Option එකක් තමයි ජිම් එක. අද වෙනකොට බොහෝ දෙනෙක් ජිම් එකට යන්න පෙළබිලා තිබෙනවා. හැබැයි මේ කොරෝනා...
බඩජාරිකමට හැමදේම කනවාද? කෑම වලට limit එකක් නැද්ද ?
"වියළි මිදී ගෙඩියක් ගන්න - පිඟානක් මත තබන්න. දැන්, වාඩි වෙලා ඒ වියළි මිදී ගෙඩිය හොඳින් පරීක්ෂා කරන්න. ඒකේ සුවඳ විඳින්න. ඒක ඔයාගේ ඇඟිලි...
Junk Food වලට ඇබ්බැහි වෙලාද..?? ගැලවෙන්නම බැරිද..?
අපේ දෛනික ජීවිතයේ හුඟක් දේවල් වලට ලොකු බලපෑමක් කරනන හැකියාවක් තියෙන ප්‍රධානම සාධකයක් තමයි අපි කෑමට ගන්න දේවල්. ශරීර සෞඛ්‍ය වගේම තවත් හුඟක් කාරණාවන්ට...



