රූ සපුව වර්ධනයට Easy Tips මෙන්න…
කාන්තා ඔබ හැම කෙනෙක්ම එදිනදා තමන්ගේ රූ සපුව වර්ධන කරගන්න බොහෝ ප්‍රතිකාර සිදුකරනවා. නිවසේදීම තමන්ගේ රූ සපුව වර්ධනය කරගන්න ලෙහෙසියෙන්ම සිදුකරන්න පුළුවන් routine එකක්...
ලස්සනට ඉන්න කැමති පිරිමි හැමෝටම වැදගත් කරුණු කිහිපයක්…
කොරෝනා වසංගත තත්වයට මුහුණ දෙමින් ඉන්න අවදියක් නිසාම මේ කාලයේ වැඩිපුර පිටතට යන්නෙ නැති වෙන්න පුළුවන්. බොහෝවිට ඔබ මේ කාලයේ නිවසේ ඉඳගෙනම රැකියාවේ යෙදෙනවා...
නිවසට එන කෘමි සතුන් කරදර ඔයාගෙම අත්වැරදි කියලා ඔයා දන්නවාද?
කෘමි සතුන් විසින් ආහාර සහ ජීවත් වෙන්න තැන් හොයනකොට අපේ ගෙවල් වලම ජීවත් වෙන්න තෝරාගන්න ප්‍රධාන හේතුව තමයි ආහාර සහ ආරක්ෂාව ඔවුන්ට උපරිමයෙන් ලැබෙන...
කොළඹ, PCR සහ Rapid Antigen පරීක්ෂණ ඉක්මණින් සිදුකරගත හැකි ස්ථාන…
COVID-19 යළිත් වරක් ඉහළ යාමත් සමඟ, ගෘහස්ථව සිටීම, ආරක්ෂිතව සිටීම සහ අදාළ බලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය සහ ආරක්ෂණ නීති රීති අනුගමනය කිරීම...
ඔබටත් කොරෝනා කියලා සැකයිද? – එහෙනම් ගෙදරදීම check කරගන්න ලේසි ක්‍රම...
අලුත් අවුරුද්දෙන් පස්සේ කොරෝනා වෛරසය පෙර නොවූ විරූ ලෙස පැතිරෙන්න පටන් ගත්තා. පුරවැසියන් බොහොමයක් තමන්ගේ සහ අනුනගේ ආරක්ෂාව ගැන කිසිම සැලකිල්ලක් නොදක්වා විනෝද චාරිකා...
ඔයාගේ නිදන කාමරයටත් මේ කියන දේවල් ලංකරගෙන දුක්විඳින්න එපා…
අද අපි කතා කරන්න යන්නේ තවත් වෙනස් මාතෘකාවක් ගැන. මේ දේ ඔයාට අලුත් දෙයක් නෙවෙයි. සමහර අය තමන්ගේ නිදන කාමරයට යන්නේ නිදාගන්න අවශ්‍ය වුණහම...
ඉතිරි ආහාර විසිකරන්නේ නැතිව පරිත්‍යාග කරන්න දැන් ඔයාටත් පුළුවන්..
ආහාර කියන්නේ පැවැත්මේ අනිවාර්ය අංගයක් වගේම ස්භාවදහමේ තෑග්ගක්. ගැස්මත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා අපේ restaurant review segment එකට කැමති බව දන්නවා. නමුත් අද...
සුවබර නින්දකට මේ දේවල් අනුගමනය කරන්න…
1964 දී රැන්ඩි ගාඩ්නර් දවස් 11 විනාඩි 25ක් නිදියන්නෙ නැතුව ඉදලා තියෙනවා. නින්දක් නැතිව මිනිසෙකුට කොපමණ කාලයක් ඉන්න පුළුවන් ද කියනන එක සම්බන්ධයෙන් දීර්ඝතම...
අවුරුදු මේසයට කැවිලි ගන්න කොළඹ තියන හොඳම තැන් මෙන්න…
මේ අප්‍රේල් මාසය.. මොකක්ද එකපාරටම ඔයාට මතක් වුණේ...? අවුරුදු නේද..? අලුත් අවුරුද්ද කියනකොටම අපිට මතක් වෙන්නේ ඔන්චිල්ලා පදින එක, අවුරුදු කෑම මේසේ, රතිඤ්ඤා සද්දේ...
මුඛ දුර්ගන්ධය නිසා යන යන තැන කොන් වෙනවාද? එහෙනම් මෙන්න ඒකට...
Bad breath එක එහෙමත් නැත්තම් මුඛ දුර්ගන්ධය අපිව ලැජ්ජාවට සහ අපහසුතාවයට පත් කරන දෙයක් කිව්වොත් ගැස්ම පාඨකයොත් අනිවාර්යයෙන් මේ කතාවට එකග වෙනවා ඇති. ලෝකයේ...
ස්වාභාවිකවම ඇහිබැම වර්ධනය කරගන්න මේ tips ඔයාට වැදගත් වේවි…
කාන්තාවන් තමන්ගේ භාහිර රෑපය ලස්සන කරගන්න එහෙමත් නැත්තම් ලස්සනට තියාගන්න විවිධ දේවල් සිදුකරනවා. ඒ අතරින් ඔවුන් ඇහිබැමටත් (eyebrows) මූලික අවධානයක් යොමු කරනවා. මේ වෙනකොට...
පරණ දේවල් හිතේ තියාගන එයා එක්ක තාමත් රණ්ඩු වෙනවද…?
මතකද සින්ඩරෙල්ලාට , ස්නෝ වයිට් ට එයාලගේ ආදරවන්තයා හම්බ වුණ හැටි ? කැලයේදී, මාළිගාවේදී ආදරයෙන් බැඳුන හැටි? ඊටපස්සේ විවාහ වුණ හැටි ? අන්තිමේදී විවාහ...