ගාලු මුවදොර හැඩකරන සරුංගලේ කතාව…
මුළු සතිය පුරාම ගොඩක් කාර්යබහුල කොළඹ කියන්නේ සති අන්තයේදී නම් ගොඩක් විනෝදකාමී,සතුටු වෙන්න පුළුවන් තැනක්. shopping malls,cafes, වගේම තවත් හිත් ඇදගන්නා තැන් ධනපති පාන්තිකයන්ගෙන්...
අයාලේ යන සුනඛයෙකු ඔබව සපාකන්න ආවොත් බේරෙන්නේ කොහොමද..?
සුනඛයන් කියන්නේ මිනිසාගේ හොඳම මිතුරා කියලා අපි ඕන කෙනෙක් දන්නවා. අපිට සුරතලෙක් ඉන්නවා කියන්නේ ආරක්ෂාව, සතුට, ආදරය මේ හැමදේම ලැබෙනවා. අද අපි කතා කරන්න...
ඇසළ පෙරහැරේ මූලාරම්භය සහ ගතික සංස්කෘතික නිරූපණය…
සෑම වසරකම ,මේ කාලය වන විට ,අපේ සංස්කෘතිය හා අපේ ජාතියේ ආත්මයක් ලෙස සලකනු ලබන විශේෂ උත්සවයක් සමග මහනුවර නගරය වර්ණවත් වේ. ඇසළ පෙරහැර...
ඉක්මනට Eyelashes වර්ධනය කරගන්න මේ ආහාර ගන්න..
කාන්තා අපි හැමවෙලේම ලස්සන වෙන්න එක එක දේවල් කරනවා. skin එක ලස්සන කරගන්න මේ මේ දේවල් කරනවා. lips ලස්සන වෙන්න ඒ ඒ දේවල් කරනවා....
ඔබේ ළගම හිතවතා මෙච්චර කරදර ගෙනෙන බව ඔබ දන්නවාද..?
ලොකු කුඩා කියලා නෑ ජංගම දුරකථනය හැම කෙනෙක්ගෙම මූලික අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත්වෙලා හමාරයි. ගොඩක් අයට රෑට නින්ද යන්නෙවත් උදේට නැගිටින්නවත් අඩුම තරමේ කෑම...
මදුරුවන් නිසා සමට ඇතිවෙන ආසාදන වළක්වාගන්නේ මෙහෙමයි…
කොරෝනා නිසා ගොඩක් දෙනෙක්ට අමතක වෙලා තිබෙනවා ඩෙංගු මදුරුවන් අයෙත් හිස ඔසවලා කියලා. මේ වෙනකොටත් රජය විසින් තර්ජනයට ලක්ව තිබෙන ප්‍රදේශ හදුනාගන තිබෙනවා. කොහොම...
COVID-19 කාලයේ දේශීය ව්‍යාපාරිකයන්ට සහාය වෙමු..
2020 කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කවදාවත් නොහිතපු විදිහට වෙනස් කරපු අවුරුද්දක් කිවුවොත් හරියටම හරි. ගිය අවුරුද්දේදී දරුණු පහර දෙකක් එල්ල වුණා - විනාශකාරී පාස්කු...
ඔබේ නිවස ආක්‍රමණය කරන පළිබෝධකයන් ඉවත් කරන පිළියම් මෙන්න…
අපේ නිවසට අනවශ්‍ය “පළිබෝධකයන්” එන එකනම් ඇත්තටම එපාම වෙන සිදුවීමක්. මේ සත්තු අපේ ගෘහ භාණ්ඩ හා ඇඳුම් විනාශ කරනවා, ආහාර නරක් කරනවා . ඒ...
අනාගත උප්පැන්න සහතිකය වෙනස් කිරීම නව පරම්පරාවට බලපාන්නේ කෙසේද..?
"ඔබට විකල්පයක් නොමැතිව නමක් ලබා දී ඇත. ඔබට විකල්පයක් නොමැතිව ආගමක් ලබා දී ඇත. ඔබේ තේරීම නොමැතිව ඔබට ජාතියක් සහ අනන්‍යතාවයක් ලබා දී ඇත....
පාට කිරීම විනෝදාංශයක් කරගැනීමෙන් ජීවිතයට ලැබෙන වාසි..
පාට කරනවා කියන එක ඇත්තටම මනසට හොඳ ප්‍රතිකාරයක්. මෙය මනෝරෝග චිකිත්සකයින් පවා යොදාගන්න එක ප්‍රතිකාර ක්‍රමයක්. කලාව පුරුදු වෙන එක එහෙමත් නැත්තම් පාට කරන්න...
ලෝකයේ තියෙන අරුම පුදුම ආගම්,ඇදහිලි හා විශ්වාස..
ආගම් ගැන කතාකරනකොට ලංකාවේ අපිට නම් එකපාරම මතක් වෙන්නේ බුද්ධාගම,හින්දු,ඉස්ලාම්,ක්‍රිස්තියානි තමයි. ඒ වගේම තවත් ඇදහිලි පිළිවෙත් විශ්වාස කරන සුළු පිරිසකුත් ලංකාවේ ඔය අතර ඉන්නවා....
මැස්සන් මේ දේවල් කරනවා කියලා දන්නවානම් ජීවිතේට කවුරුත් මේ කෑමනම් කන්නේ...
මම මෙහෙම ප්‍රශ්ණයක් ඇසුවොත් ඔයා දෙන පිළිතුර මොකක්ද? ඔයා දකිනවා ඔයාගේ කෑම එකේ මැස්සෙක් වහලා ඉන්නවා. දැන් ඔයා මොකද කරන්නේ. ඒ කෑම එක ආහාරයට...