ඔබටත් කොරෝනා කියලා සැකයිද? – එහෙනම් ගෙදරදීම check කරගන්න ලේසි ක්‍රම...
අලුත් අවුරුද්දෙන් පස්සේ කොරෝනා වෛරසය පෙර නොවූ විරූ ලෙස පැතිරෙන්න පටන් ගත්තා. පුරවැසියන් බොහොමයක් තමන්ගේ සහ අනුනගේ ආරක්ෂාව ගැන කිසිම සැලකිල්ලක් නොදක්වා විනෝද චාරිකා...
SOS ළමා ගම්මානවලට ඔයාගේ උදව් අවශ්‍යයි !
ජීවිතයේ කාත් කවුරුවත් නැතිව තනිවෙච්ච වයස අවුරුදු අටක පොඩි දරුවෙක් ගැන හිතන්න ? මේ දරුවා මොනවා කරන්න උත්සාහ කරයිද? කවදාවත් දැකලා නැති අඳුරන්නේ නැති...
ලෝක සාගර දිනය අදයි…
එක්සත් ජාතීන්ගේ ලෝක සාගර දිනය අදට යෙදී තිබේ. මෙවර 2020 ලෝක සාගර දිනයෙහි තේමාව වන්නේ “තිරසාර සාගරයක් සඳහා නවෝත්පාදන” යන්නයි. සාගර මඟින් දේශගුණය පාලනය...
උසින් අඩු යුවතියන්ට ගැළපෙන විලාසිතා
ලංකාවේ කෙල්ලො එච්චර උස අය නෙවේනේ. වැඩිම වුණොත් අඩි 5යි අඟල් 3 හෝ 4 අය තමයි බහුලව ඉන්නේ. ඉදලා හිටලා උසින් වැඩි අයත් ඉන්නවා....
නින්දෙන් ගොරවන නිසා ඔයාට හස්බන්ඩ්ව එපා වෙලාද? එහෙනම් මේ ලිපිය අනිවාර්යයෙන්...
මට අද මේ ලිපිය ලියන්න හිතුනේ මගේ හොඳම යාළුවා එයාගේ හස්බන්ඩ් එක්ක බහින් බස්වීමක් ඇති කරගන තියනවා. හේතුව ඇහුවම කිව්වේ ඒ මනුස්සයා රෑට start...
මුළු රෑම Phone එක Charge කරන ඔයා ලඟදීම කරදරේ වැටෙයිද..?
දුරකතනයක් කියන්නෙ මේ වෙද්දි අපි හැමෝම එදිනෙදා ජීවිතයෙදි පාවිච්චි කරන උපකරණයක්. ඉතින් ඒ දුරකතනය හරියට පාවිච්චි කරන එකෙන් දුරකතනයේ ආයුකාලය වැඩිවෙනවා, ඒ කියන්නෙ ඔයාගෙ...
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ කොටස් 4 ක් තිබෙන බව ඔබ...
කොහාගේ කෑගැසීම, ගහකොළ මල් අලුතින්ම පිපෙන සහ නිවර්තන තාපයේ උච්චතම අවස්ථාව සිංහල හා දෙමළ අලුත් අවුරුදු ලෙස හඳුන්වනවා. මීන රාශියෙන් මේෂ රාෂියට ගමන් කරන...
පළමු වතාවටද රටකට යන්නෙ? ගුවන් ගමන් නීති වලට අනුව Baggage එක...
මේ දිනවල බොහෝ දෙනෙක් රැකියා සඳහා විදෙස් ගත වෙන බව අපි හැමෝම දන්න කාරණාවක්. ඔබත් ළඟදී රට යන්න බලා සිටින කෙනෙක් නම් මේ ලිපිය...
දියවැඩියාව මූලික අවදියේදිම පාලනය කරගන්න.. නැතිනම් ප්‍රතිළුල භායානකයි..
දියවැඩියාව ලෝක ජන ගහණයෙන් වැඩි පිරිසක් ගොදුරු වී සිටින බෝ නොවන රෝගයක්. ඒ වගේම බෝ නොවන රෝග අතරින් ප්‍රධාන තැනක් ගන්නෙත් දියවැඩි රෝගයයි. මේ...
කුඩා දරුවන් බහුල ලෙස ගොදුරුවෙන ආසාත්මිකතා ගැන ඔබ දැනුවත්ද..?
ආසාත්මිකතා එහෙමත් නැත්නම්(allergy) කිව්වහම සිහියට නැගෙන්නේ හමේ පලු දැමීම, සම කසමින් පලු ඇතිවීම ,වමනය යාම ,පාචනය ඇති වීම, එහෙමත් නැත්නම් උණ ඇතිවීම සාමාන්‍යයෙන් බොහෝ...
පරණ දේවල් හිතේ තියාගන එයා එක්ක තාමත් රණ්ඩු වෙනවද…?
මතකද සින්ඩරෙල්ලාට , ස්නෝ වයිට් ට එයාලගේ ආදරවන්තයා හම්බ වුණ හැටි ? කැලයේදී, මාළිගාවේදී ආදරයෙන් බැඳුන හැටි? ඊටපස්සේ විවාහ වුණ හැටි ? අන්තිමේදී විවාහ...
මේ සැරේ වෙනස් විදියට අපි අවුරුදු සමරමු…
"සුභ අලුත් අවුරුද්දක් වේවා" මෙය ශ්‍රී ලාංකික අපේ හදවත් වලට සමීපතම වු වැකියක්... සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද, වාචික හුරුවට කියනවනම් "අවුරුදු " කියලා...


